M. Miqdhad

Guru M. Miqdhad

Last Updated : 2020-04-17
ජීවිතයට තර්ක ශාස්ත්‍රය. ජීවිතය එළිය කරන අපේ කාලේ චින්තන විප්ලවය.
  • Teaching Subject/s
    Subject Experience
    Logic & Scientific Method - Advanced Level - Local - Arts 35 Years
    Logic & Scientific Method - Advanced Level - Local - Commerce 35 Years
  • Academic and professional qualification(s)
  • B.B.Ad (Special) University of Colombo
  • Other qualification(s) and experience(s)
    • ජාතික රූපවාහිනියේ ජාතික පාසලේ තර්ක ශාස්ත්‍ර උපදේශක, ස්වාධීන රූපවාහිනී සේවයේ අධ්‍යාපන ඒකකයේ තර්ක ශාස්ත්‍රය පිළිබඳ උපදේශක, තර්ක ශාස්ත්‍රීය ග්‍රන්ථ 08ක සංස්කාරක ද වේ.
    • කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක ම තර්ක ශාස්ත්‍රය පිළිබඳ බාහිර උපදේශක උපදේශකවරයෙකු වශයෙන් ද සේවය කර ඇත.
    • දශක තුනකට වැඩි කාලයක් සිංහල මාධ්‍යයෙන් ද දශකයකට ආසන්න කාලයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද දිවයිනේ විවිධ ප්‍රදේශවල උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා තර්ක ශාස්ත්‍රය ඉගැන්වීම තුළින් ඔහු ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට ලබා දී ඇති දායකත්වය මුදලින් තක්සේරු කළ නොහැකි වූ උතුම් සේවාවකි.
    • ඔහුගේ ඉගැන්වීම් ශෛලියෙහි සුවිශේෂත්වය ප්‍රතිබිම්බනය කරමින් ඔහුගේ ශිල්පය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහොමයක් මෙම විෂයට විශිෂ්ට සාමාර්ථ ලබා ඇත. ඔවුන් අතරින් බහුතරය නීති සහ ශාස්ත්‍ර පීඨයේ උපාධි පාඨමාලාවන් හැදෑරීමට සුදුසුකම් ලබා ඇත

  • Recent Achivements
  • Contact number
  • 0112633000
  • Email
  • mmiqdhad@gmail.com

Guru Reviews