Sanjeewa Pushpakumara

Guru Sanjeewa Pushpakumara

Last Updated : 2020-04-17
දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා 2012 වර්ෂයේ එම විදුහලේ ඉහළම ප්‍රතිඵලය වාර්තාකර රුහුණ විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයට ඇතුළත් වී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියක් හිමිකරගත් උපාධිධාරියෙකි. ගණකාධිකාරිවරයකු වීමේ අරමුණෙන් වරල්ත් ගණකාධිකාරී විභාගය තුළ දෙවන අදියර දක්වා හදාරා පසුව ‍ව්‍යවහාරික බැංකු හා මූල්‍ය අන්තර් මාධ්‍යය විභාගය ද සම්පූර්ණයෙන්ම නිම කරන ලදී. නමුත් මහත් ආශාව නිසාම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම වෘත්තිය ලෙස ගුරු වෘත්තිය තෝරා ගත් අතර කෙටි කාලයක් තුල විශාල දරු දැරියන් පිරිසකගේ හදවත් දිනාගැනීමට සමත් වූවෙකි.
  • Teaching Subject/s
    Subject Experience
    Economics - Advanced Level - Local - Commerce 7 Years
    Economics - Advanced Level - Local - Arts 7 Years
    Economics - Advanced Level - Local - Technology 7 Years
  • Academic and professional qualification(s)
  • BBA (Mgt).Sp
  • Other qualification(s) and experience(s)
  • CBA (CA Srilanka)

  • Recent Achivements
  • Contact number
  • 0771780800
  • Email
  • sanjeewa3584@gmail.com

Guru Reviews